මහින්ද රාජපක්ෂ හොරෙක්

මහින්ද රාජපක්‍ෂ හොරෙක් යැයි ඔහුගේ මැතිවරණ කාර්යාලවල ඇති පුවරුවල සටහන් කර ඇතිබව අද දින අප කොළඹ දිස්තික්කයේ මැතිවරණ කටයුතු පිළිබඳව නිරීක්‍ෂණය කරමින් ගමන්කරන අවස්ථාවේ  අපගේ කැමරා කාචයට  හසුවිය.

මේ පිළිබඳව මහරගම පිහිටි කාර්යාලය අසල සිටි කෙනකුගෙන් අප මාධ්‍යවේදීයා මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පවසා සිටියේ 2004 සුනාමිය වෙලාවේ ජනතාවට ලැබුනු මුදල් කෝටි ගණනක් මහින්ද රාජපක්‍ෂ විසින් හොරකම්කරපු නිසා ජනතාව ඇවිත් මෙම පුවරුවල ‘හොරා’ යැයි ලියා ඇතිබවයි.

About ශ්‍රී ලංකා ගාර්ඩියන්